Posts

වැලන්ටයින්, මීටින් හා නිරෝධනය

කාලෙකින් මොනවත් ලියන්න බැරි උන නිසා පේජ් එකත් බ්ලොග් එකත් හොදටම පාළුවෙලා. ඉතිං මම හිතුවා මේ පාර වැලන්ටයින් එකට නිරෝධායනයේ ඉන්න නිසා හරියටම ගිය අවුරුද්දේ වැලන්ටයින් එක දවසේ උන කතාවක් ඔයාලට කියන්න. ඒ දවස්වල මම අපේ කැම්පස් එකේ වැඩකරේ. වැලන්ටයින් දවසේ මම නිවාඩුගත්තේ එදා මගේ ඉවෙන්ට් එකක මීටින් ටිකක් දාගෙන හිටපු නිසා. මේ මම කියන්නේ කොරෝනා පළවෙනි රෝගියා ලංකාවෙන් හොයාගත්ත කාලෙ. ඉතිං අපි එදා වෙච්ච කතාවට යමුකෝ... මට එදා මීටින් හතරක් තිබ්බා. මුලින්ම මට කතා කරන්න තිබ්බේ කොළඹ ප්‍රධාන ජාත්‍යන්තර පාසලක අවුරුදු දහ අටත් විසි දෙකත් අතර කොල්ලො කෙල්ලෝ පස් දෙනෙක්ට. උදේ දහයට විතර අපි බම්බලපිටිය ජාවා ලෞන්ජ් එකේදි හම්බඋනා. අදාල ටොපික් එක කතා කරාට පස්සේ ඉතුරු වෙලාවෙ මේ ළමයි කතා කරන්න ගත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලන හැසිරීම හා වර්තමාන ගෝලීය සබදතා වගේ මාතෘකා. ඒ දවස් වල තමයි ට්‍රම්ප් අර තෙවනි ලෝක යුද්ධයක් පටන් ගන්න එක ගැන පිස්සුවක් නැටුවේ. ඉතිං මාත් එයාලගෙ කතාවට පැයබාගයක් විතර හවුල් වෙලා ඉදලා, මගේ කෝපි එක බීලා මම එයාලට සමුදුන්නා.  මට ඊළග මීටින් එක තිබ්බේ අවුරුදු විස්සක විතර ළමයි දෙන්නෙක් එක්ක. මම එයාලව හම්බඋනේ ට

ලංකාවේ තහනම් උන තවත් ඇඩ් එකක්.

නිවන් සුව මහේෂ් දුග්ගන්නාරාළ ගුරුතුමනි!

සෙක්ස්පීරියසන්ස් | පස්වන කොටස

බීලා මැරෙනවද නොබී මැරෙනවද ?

SL MUSLIM MEMES

පොදු ගැන මගෙ පෞද්ගලික අදහස

මොනවද මේ Digital Footprints...?

බස් එක

මිලක් නැති ත්‍රිලක්

සෙක්ස්පීරියන්ස් | හතරවන කොටස

අහිංසක කැරපොත්​තා

හැරී පොට​ර් ලෙස “ඉපදීම දුකකි”